සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක ඇතිවූ ගැටුමකින් සිසුවෙකු තුවාල ලබයි

කැකිරාව – මඩාටුගම ප්‍රදේශයේ පිහිටි සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුවෙකු ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ දහවල් ඇති වූ මෙම ගැටුම සම්බන්ධයෙන් සිසුන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇති බවයි.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *