නව ගුවන් හමුදාපතිවරයෙක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර්වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබේ.

ඒ මහතා නොවැම්බර් මස 2 වන දා සිට එම තනතුරේ කටයුතු කරනු ලබන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.

ඔහු ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාපතිවරයා ද වේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *