රහසේම විවාහවී යළිත් විදෙස්ගත වූ ‘දේශපාලන නායකයාගේ’ විවාහයේ ඡායාරූප මෙන්න

ජනප්‍රිය රංගන ශිල්පියෙකු සහ කෝට්ටේ නගර සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ සුගත් අප්පුහාමි පසුගිය කාලයේ දිවයිනෙන් බැහැරව ගොස් සිටියා.

ඔහු පසුගිය දිනක ශ්‍රී ලංකාවට පැමිණ විවාහ දිවියට ඇතුළත්ව යළිත් විදෙස්ගතව තිබෙනවා.

ඔහුගේ පවුලේ පිරිස පමණක් මේ අවස්ථාවට පැමිණ ඇති අතර ඔහුගේ අතගත් මනාලිය වන්නේ සමුද්‍රා මුදලිගේයි.

පසුගිය දා සුපිරි සාදයක් හේතුවෙන් වඩාත් කතාබහට ලක්වූ චන්දිමාල් ජයසිංහ ඇයව හැඩගන්වා ඇති අතර පසුගිය 21 වන දා විවාහ උත්සවය පවත්වා ඇත්තේ සිනමන් ලේක්සයිඩ් හෝටලයේයි.

ඉදිරියේ දී යළිත් දේශපාලන කටයුතු සඳහා ලංකාවට පැමිණෙන බවයි සුගත් අප්පුහාමි මෙහිදී තම නෑදෑයන්ට සඳහන් කර ඇත්තේ.

ඔවුන්ගේ විවාහයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *