සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපති ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය අද (08) දින ගරු විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතින් පත්වීම් ලිපි ලබා ගන්නා ලදි.
සභාපති
ඇන්ටනි ද සිල්වා විජේරත්න මහතා
අධ්‍යක්ෂ මණ්ඩලය
ප්‍රියන්ත ඒකනායක මහතා
නාලක ක්‍රිශාන්ත වීරක්කොඩි මහතා
එස්.ඩබ්. මදනායක මහතා
ධම්මික මුතුගල මහතා
දිලුම් රත්නයක මහතා
කේ. යොහාන් සමිදු ජයවර්ධන මහතා
ප්‍රසන්න කුරුප්පු මහතා
අශාන් සෙනෙවිරත්න මහතා