සුසිල් ‘කිසිදු නාම යෝජනා මණ්ඩලයක’ නෑ

තමන් මෙවර මැතිවරණයේ දී කිසිදු නාම යෝජනා මණ්ඩලයක නොසිටි බව හිටපු අමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ අපේක්ෂක සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ගැසීමට ඇතැමුන් කටයුතු කරන බවයි.

හිටපු අමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ අපේක්ෂක සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *