හෙරොයින් ග්‍රෑම් 2 ක් සමග කොහුවලදී සැකකරුවෙක් අත්අඩංගුවට

කොහුවල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කොහුවල පොලිස් වසමේ බෝධියවත්ත ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 720 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 29 ක් වු ශ්‍රී සරණංකර පාර, බෝධියවත්ත ලිපිනයේ පදිංචි ජයන්ති පෙරේරා යන අයෙකි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *