හෙරොයින් ග්‍රෑම් 500 ක් සමගින් සැකකරුවෙකු මාළඹේදී කොටුවෙයි

මාළඹේ 10 කණුව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 500 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සැකකරු ව්‍යාපාරික කටයුතු සිදුකරන මුවාවෙන් කලක සිට මෙලෙස හෙරොයින් ජාවාරමේ නිරත වී ඇති බවයි.

ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *