ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව CID පැමිණි අයුරු (PHOTOS )

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවට අද දිනයේදීත් (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇතැයි වාර්තා වනවා.

ඊයේ දිනයේ (09) ඇගෙන් පැය 6කට ආසන්න ප්‍රකාශයක් ලබාගෙන තිබුණා.

ඊයේ පස්වරු 4.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි සේවිකාව රාත්‍රී 10.00ට පමණ එයින් පිටත්ව ගියා.

ඒ අනුව සමස්තයක් ලෙස ඇයගෙන් පැය 15කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කර තිබෙනවා,

තානාපති නිලධාරිනිය ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමට පැමිණි අයුරු ඡායාරූපයේ දැක්වෙනවා.

You May also like

Sorry. No data so far.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *