{:si}ලෝක කුසලාන බලාපොරාත්තු සුන් වූ ඉන්දීය පිලට එංගලන්තයේදී තවත් අකරතැබ්බයක්{:}{:en}No tickets, Team India stranded in England till WC final on July 14 after semi-final exit{:}

{:si}ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයේදී නවසීලන්තය හමුවේ පරාජයට පත්වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම යළි සිය මව් රට බලා ඒමට නොහැකිව එංගලන්තයේ රැඳී සිටීමට සිදුවී ඇති බව වාර්තා වනවා.

ඒ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්, ඔවුන්ගේ පුහුණුකරුවන් සහ පවුල්වල ඥාතින් හට එංගලන්තයේ සිට ඉන්දියාව බලා ඒමට අවශ්‍ය ගුවන් යානා ආසන වෙන් කරවා ගැනීමට නොහැකිවීම නිසාවෙන්. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පැවැත්වෙන ජුලි මස 14 වෙනිදා තෙක් ඉන්දීය ක්‍රීඩකයින් හට එංගලන්තයේ රැඳී සිටීමට සිදුවෙනු ඇති.

කෙසේ වුවත් ඉන්දීය කණ්ඩයමේ ක්‍රීඩකයින් කොටස් කොටස් වශයෙන් බෙදී මේ මස 14 වෙනිදාට පසුව ඉන්දියාවට පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා වූ සියළුම ප්‍රවේශ පත්‍ර මේ වන විට විකිණී අවසන්ය. අවසන් තරග සඳහා ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරනු ඇති බවට විශ්වාසයෙන් ප්‍රවේශ පත් මිලදී ගත් ඉන්දීය ක්‍රීඩා ලෝලීන් විශාල සංඛ්‍යාවක් ද සිටින බව එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රවේශ පත් අලෙවි කිරීමේ වෙබ් අඩවිය ප්‍රවේශ පත් මිලදී ගත් පුද්ගලයින්ට අවශ්‍යනම් එම ටිකට් පත් යළි විකිණීමට අවස්ථාව උදා කර දී ඇතිමුත් මේ දක්වා අවසන් මහ තරගයේ ප්‍රවේශ පත් යලි අලෙවි කිරීමේ අඩුවක් දක්නට ඇති බවයි වාර්තා වන්නේ.{:}{:en}India has left the World Cup but the World Cup is yet to leave the Men-in-Blue as Virat Kohli and Co are forced to stay in England till the final of ICC World Cup 2019 . India’s sudden exit from the semi-final after an 18-run defeat to New Zealand on Wednesday, has not only left billions of fans heart-broken but it has also given rise to a piercing headache to the Indian Cricket Team’s logistic manager. The BCCI has reportedly failed to arrange return tickets for the Indian side on time, leaving Kohli, Dhoni and others including the coaches and support staff stranded in Manchester till Sunday.

The logistic planning went for a toss after India’s exit from the World Cup on Wednesday. The BCCI tried its best but the tickets could not be arranged on time and as per reports it will only arranged on or after Sunday, July 14 – the day England and New Zealand will play in the World Cup final at Lord’s.

The Indian cricketers, however, left their team hotel at Manchester on Thursday but is expected to remain in the city till Sunday. “Most of the boys will be in Manchester till July 14 and leave from there. Tickets are being booked after the campaign came to an end yesterday,” a senior BCCI official was quoted as saying by IANS.

While a few players are set to return to India, some others are expected to stay back or leave for different destinations for a two-week break after being on the road for past seven weeks.

“The players will start leaving in batches and groups to their preferred destination as per availability of tickets,” a BCCI source told PTI.

Mahendra Singh Dhoni, whose future is the subject of swirling speculation after what is being considered his last assignment in national colours, is expected to return to his hometown Ranchi after a few days.{:}

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *