තඹුත්තේගම බැංකු කොල්ලයක් වරදී

තඹුත්තේගම නගරයේ පුද්ගලික බැංකුවකින් මුදල් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් අදාළ බැංකුවෙන් රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් කොල්ල කා පලායමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. සැකකරුවන් සතුව තිබූ ගිනිඅවියක් ද එහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *