තේ වගා කිරීමට ලබාදෙන සහනාධාරය ලක්ෂ 5 දක්වා වැඩි කෙරේ

හෙක්ටයාරයකට තේ නැවත වගා කිරීම සඳහා ලබාදෙන සහනාධාරය රුපියල් ලක්ෂ 4රේ සිට ලක්ෂ 5 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2025 වර්ෂය වන විට මෙරට තේ කිලෝග්‍රෑම් මිලියන 360ක් නිෂ්පාදනය කිරීමේ අරමුණ ඇතිවයි අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *