දුරකතන ඇමතුම් ගාස්තු ඉහළට

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) හඳුන්වාදීමත් සමඟ සියලුම විදුලි සංදේශ සමාගම් අද (05) සිට ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සියලු ම පෙරගෙවුම්, පසුගෙවුම් පැකේජ සහ Pay TV සේවා සඳහා ද 2.5% ක නව බදු අනුපාතය එකතු කිරීමට නියමිත අතර, ඊට අදාල ගාස්තු සංශෝධනය කිරීමට ද නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *