අද මධ්‍යම රාත්‍රියේ සිට පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට බලය

ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති අද (22) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය තීරණය කර තිබෙනවා.

රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙහි අරමුණයි.

පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට බලය ලබාදීම වෙනුවෙන් එම පියවර ගෙන ඇති බව සඳහන්.

ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ රැස් වූ අතර එහි දී මෙම තීරණවලට එළැඹිණි

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *