A-30 ප්‍රභේදය භයානකයි

කොවිඩ් මර්දන ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා එන්නත්වලටත් ඔරොත්තු නොදෙන ඒ. 30 නමැති කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවධානයෙන් සිටින ලෙස ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

මෙම වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුව ඇති බවත් එම ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් විශාල ගැටලුවකට මහජනතාවට මුහුණ දීමට සිදු වන බවත් ඇමැතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

සංචරණ සීමාවන් ලිහිල් කිරීමත් සමඟ කොවිඩ් අමතක කරමින් ජනතාව හැසිරුණොත් එහි අනිසි ප්‍රතිඵල ඉදිරි සති හතරක පමණ කාලයක් තුළදී දැක ගත හැකි වෙතැයි ද ඇමැතිවරයා පැවසුවේය.

You May also like

1 Comment

  1. Bayawanna hepa tourists la ghanawa bottuwhan. Aphe sahararaka hamati. Sabda naga ahubowewa kiyanna mhatuni.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *