විදෙස් ජාතිකයෙක් මෙරටදී ගෙලවැලලා ගනී

මෙලෙස ගෙල වැලලාගෙන මිය ගොස් ඇත්තේ කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී විදෙස් ජාතිකයෙකුයි.

නවාතැන්ගෙන සිටි ලැගුම්හල තුළ ගෙලවැලලාගෙන සිටි අදාල විදෙස් ජාතිකයා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය

ගෙලවැලලාගෙන මියගොස් ඇත්තේ 22 හැවිරිදි බංග්ලාදේශ ජාතිකයෙකි.අදාල පුද්ගලයා ගෙලවැලලාගෙන ඇත්තේ ප්‍රේම සබඳතාවක් හේතුවෙන් බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්ය

පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කිරීමට නියමිත අතර කෑගල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *