පාකිස්ථාන දේශසීමාව අසල නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ග්‍රාමීය, කඳුකර ප්‍රදේශයක ඇතිවූ බලගතු භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 950 දෙනෙකු මිය ගොස් තවත් 600 දෙනෙකු තුවාල ලබා ඇති බව AP පුවත් සේවය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා
හෙලිකොප්ටර් මගින් විපතට පත් වූවන් රෝහල් වෙත රැගෙන යමින් තිබෙනවා
තලේබාන් නායක Hibatullah Akhundzada සඳහන් කරන්නේ නිවාස සිය ගණනක් විනාශ වී ඇති අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.