ඇෆ්ගනිස්ථානයේ භූමිකම්පාවෙන් මියගිය ගණන 950ක් දක්වා ඉහළට

පාකිස්ථාන දේශසීමාව අසල නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ග්‍රාමීය, කඳුකර ප්‍රදේශයක ඇතිවූ බලගතු භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 950 දෙනෙකු මිය ගොස් තවත් 600 දෙනෙකු තුවාල ලබා ඇති බව AP පුවත් සේවය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

හෙලිකොප්ටර් මගින් විපතට පත් වූවන් රෝහල් වෙත රැගෙන යමින් තිබෙනවා

තලේබාන් නායක Hibatullah Akhundzada සඳහන් කරන්නේ නිවාස සිය ගණනක් විනාශ වී ඇති අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published.