මෙම වසරේ පළමු පාසල් වාරය අදින් අවසන්

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙම වසරේ (2021) පළමු පාසල් වාරයේ පළමු අදියර අද (25) අවසන් වීමට නියමිතයි.

ඒ අනුව 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර මාර්තු මස 15 වැනිදා (සඳුදා) ආරම්භ කෙරේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *