මාලු ලොරියේ ‘ශීතකරණයේ ඇත්තේ’ මාලු නොවේ !

මාලු ලොරියක අධි ශීතකරණයක සගවා රුපියල් ලක්ෂ 210ක් වටිනා කේරල ගංජා තොගයක් දකුණු පළාතට රැගෙන ඒමට තැත්ක ජාවාරම කරුවන් දෙදෙනකු මඩු, කුණ්ඩකුලම් මාර්ග භාදකයේදී යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී කේරළ ගංජා කිලෝ 104ක් සොයාගෙන ඇති අතර ලොරියේ පැමිණි ඇත්තේ ඇඹිලිපිටියේ පදිංචි සිංහල ව්‍යාකාරිකයන් දෙදනෙකි.

මොවුන් මීට පෙරත් මන්නාරමට පැමිණ කේරළ ගංජා රැගෙන ගිය බව හෙළිවී තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *