වියත් මග බ්‍රැන්ඩික්ස් හිමිකරුවන්ව පට්ට ගසයි..හානියක් කළ බවටත් චෝදනා කරයි..රජයට මුදල් නොදුන් බවත් කියයි

බ‍්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්ත ආයතනය ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ සේවයකන් සදහා නිරෝධායන ක‍්‍රියාවලියේදී බරපතළ අක්‍රමිකතාවයන් රැසක් සිදුව ඇතැයි වියත්මග සංවිධානයේ ප්‍රධාන ලේකම් අනුර ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා.

එම සමාගමේ ප‍්‍රධානියා තමන් දැනුවත්ව වත්මන් රජයට කිසිදු මුදලක් ලබාදී නැති බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම බ‍්‍රැන්ඩික්ස් හිමිකරු වියත්මග ආධාරකරුවකු හෝ සාමාජිකයෙකුද නොවන බව ඔහු සඳහන් කරනවා..

තමන් විසින් ප්‍රකාශ කරන්නේ වියත්මග සංවිධානයේ නිල ස්ථාවරය බවද ඔහු පවසනවා.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ අන්තර්ජාල වැඩසටහනකදී බව වාර්තා වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *