අගමැති ගිය හෙළිකොප්ටරය හදිසියේම ගොඩ බස්වයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගමන් කළ හෙලිකොප්ටර් යානයක් අද(19) පැවති මීදුම් සහිත කාලගුණ තත්වය හේතුවෙන් බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයට ගොඩබස්වා තිබෙනවා.

පසුව අග්‍රාමාත්‍යවරයා වෙනත් රථයක නැගී බලන්ගොඩ සිට බණ්ඩාරවෙල දක්වා ගමන් කළ බවයි වාර්තා වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *