මහවැලි ගඟෙන් නැවතුනු ගමන

මහනුවර – ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයේදී මෝටර් රථයක් මහවැලි ගඟට පරලී තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මුදාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කරනවා.

කෙසේ වෙතත් අදාළ මෝටර් රථය සහ තවත් පුද්ගලයෙකු අතුරුදන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තව දුරටත් පවසනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *