ජවිපෙට එකම ආසනයක්වත් නෑ..අනුර කුමාර හැංගිලා..වෙච්ච දේ මෙන්න (VIDEO)

ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මහතා පාස්කු ප්‍රහාරය එල්ල වන විට කැනඩාවේ සිටි බවත් පසුව ශ්‍රී ලංකාවට පැමිණීම පමා කළ බවත් හිටපු අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු කණ්ඩායමේ  නායක නිමල් ලන්සා මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ තමන් ඇමෙරිකාවේ සිට පසු දිනම පැමිණිය ද අනුර කුමාර දිසානායක මහතා දිවයිනට නොපැමිණි බවයි.

මෙවර ජනතා විමුක්ති පෙරමුණට ගම්පහ තිබූ ආසනය ද අහිමිවන තත්වයක් මතුව ඇති බවත් හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

You May also like

2 Comments

  1. ශික් මෙහෙම අශික්කිත, මූසල කතා කියන්න හොඳ නෑ
    මොකද ඕනෑ කෙනෙකුට රතු පාට තොප්පි දාගෙන , සමාජවාදී බනර් උස්සා ගෙන ධනවාදීන් ට කඩේ යන්න නිදහස තියෙනවා

  2. ඔව් ගම්පහට කුඩ්ඩො තමා ඕනෑ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *