වසංගතයක් විය හැකි අලුත්ම උණක් චීනයේ..වැළඳෙන්නේ ඌරන්ගෙන් – අනතුරු ඇඟවේ

වසංගතයක් බවට පත්විය හැකි නව උණ රෝගයක් පිළිබඳ චීන විද්‍යාඥයන් පිරිසක් හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙය ඌරන් මගින් ව්‍යාප්තිය ආරම්භ වී පුද්ගලයාගෙන් පුදගලයාට පහසුවෙන් පැතිර යා හැකි බවටයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *