මුඛ ආවරණවලින් මඩි තරකර ගන්නා ‘රටට’ දුප්පත් දරුවන් දුන් මනුෂ්‍යත්වයේ පාඩම (PHOTO)

කොරෝනා වසංගත අවධානම ලංකාව තුළ ව්‍යාප්ත වීම සමග මුඛ ආවරණ වැඩි මිළට විකිණූ අයුරු ඔබට මතක ඇති.

එවන් නොමිනිසුන් පිරුණු වත්මන් ආදර්ශයක් දෙන දරුවන් දෙදෙනෙකු පිළිබඳව අසන්නට ලැබෙනවා.

මාතර දියගහ ප්‍රදේශයේ ජිවත්වන මේ කුඩා දරුවන් නොමිලේ මුඛ ආවරණ දෙන බවට පුවරුවක් ද එල්ලා ගනිමින් නිවස ආසන්නයේ සිට ඒවා ලබා දෙන ආකාරය ඡායාරූපයකට හසුව තිබෙනවා.

නිවසේ හැදූ මේ මුඛ ආවරණ තත්ත්වයෙන් කුමන මට්ටමක තිබුණ ද ඔවුන් නොමිනිස් සමාජයට දෙන පාඩම නම් සුළුපටු නොවේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *