අද උදැසන දුම්රියේ ගැටීපුද්ගලයෙකු ජීවිතක්ෂයට

පුද්ගලයෙකු යාපනය සිට කොළඹ දෙසට ධාවනය වූ ශ්‍රී දේවි දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.

අනතුර සිදුව ඇත්තේ අද පෙවරු 7.15ට පමණ , පුලියන්කුලම ඉන්දියන් ගම්මානය ප්‍ර දේශයේදීයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 46ක් වන වඩිවේල් විග්නේෂ්වරන් යන අයෙක්