රැකියා දෙන අවම වයස වැඩි කෙරේ..ආණ්ඩුව 18ට අඩු අය හිරේ නොදමන්නත් නීති ගෙනේ – සියලු වයස් මෙන්න

වයස අවුරුදු 18ට අඩු තැනැත්තන් දරුවන් සේ සලකා ඔවුන් විසින් සිදුකරනු ලබන වැරදිවලදී අධිකරණ කි‍්‍රයාමාර්ග ගෙන, රක්ෂිත බන්ධනාගාරගත කරනවා වෙනුවට පුනරුත්තාපනය සඳහා යොමු කිරීමට කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර රැකියා සඳහා බඳවා ගැනීමේ අවම වයස ලෙස පැවැති අවුරුදු 15, අවුරුදු 16 දක්වා වසරකින් ඉහළ දැමීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *