ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වැසේ

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය ලබන ජුලි 31 වනදා සිට වසා දමන බව නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම ඉන්පසු ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ ද්විපාර්ශවික සබඳතා සඳහා කටයුතු කරනු ලබන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවර නෝර්වේ තානාපති කාර්යාලය බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *