කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3281ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 3281ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද තවත් ආසාදිතයන් 3 දෙනෙකු වාර්තාවීමත් සමගයි. ඔවුන් හොංකොං ලයිබීරියා සහ බහරේන් රාජ්‍යයන්වල සිට මෙරටට පැමිණි පිරිසක්.

මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 208 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 3060 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 13ක්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *