මෙරට කොරොනා ආසදිතයින්ගේ සංඛ්‍යාව 3287ක්

මෙරට කොරොනා ආසදිතයින්ගේ සංඛ්‍යාව 3287ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔවුන්ගෙන් තිදෙනෙකු සෞදී අරාබියේ සිට පැමිණි පුද්ගයින් බවයි වාර්තා වන්නේ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 3,088 දක්වා ඉහළ ගියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *