කලහකාරී සිද්ධීන්ට අදාළව අත්අඩංගුවට ගත් පිරිස 398ක් දක්වා ඉහළට

පසුගියදා ගාලු මුවදොර ,කොල්ලුපිටිය සහ දිවයින පුරා සිදුවූ කලහකාරී සිද්ධීන්ට අදාළව ඊයේ (15) දිනයේ පුද්ගලයින් 159 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඒ අනුව මෙම කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගත් පිරිස 398ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව පොලිසිය පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *