නෙළුම් කුළුණේ බලධාරියා ලෙස පත් වූ කීර්තිමත් නිලධාරියා (PHOTOS)

නෙළුම් කුළුණේ නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා වැඩ භාර ගත්තා.

කීර්තිමත් හමුදා නිලධාරියෙකු වන ඒ මහතා ඉංජිනේරු කටයුතු පිළිබඳ හසල දැනුමක් ඇති නිලධාරියෙකු වනවා.

ඔහු යුධ සමයේ හමුදා ප්‍රකාශකවරයා ලෙස අමිල මෙහෙවරක් ඉටු කරනු ලැබුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *