සුදුසු ඇඳුමකින් සැරසී ගුරුවරු උගන්නනවාට සංඝරත්නය විරුද්ධ වෙයි

ගුරුවරුන්ට සුදුසු ඇදුමකින් සැරසී තම වෘත්තියේ නියැලීමට ඉඩ දිය යුතු බවට ඇතැම් වෘත්තීය සමිති කළ යෝජනාව සම්බන්ධයෙන් මහා සංඝරත්නය අදහස් දක්වනවා. එය ක්‍රියාත්මක කිරීමට සුදුසු යෝජනාවක් නොවන බවයි උන් වහන්සේ පෙන්වා දෙන්නේ.

You May also like

1 Comment

  1. Miniho , umba sudusu andum garunta aran denawsda . Daane kaala wahavena hitu !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *