දෙවන හා අවසන් ටෙස්ට් තර​ගය අද

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල හා ශ්‍රී ලංකා පිල අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තර​ගය අද (29) පෙරවරු 10.00 ට ගාල්ලේදී ආරම්භවීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකාව මේ වන විට තරග 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටියි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *