ගිනිගත් නැව ලංකාවේ ඉල්ලීමට එකඟයි – ලබාදෙන මුදල දැනුම් දෙයි

ගිනිගත් එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාවෙන් ශ්‍රී ලංකාවට හිමිවිය යුතු රුපියල් මිලියන 340ක අතුරු හිමිකම ලබාදීමට එම නෞකාවේ හිමිකරුවන් එකඟ වී තිබෙනවා.

ඒ, මීට පෙර නීතිපතිවරයා මෙම අතුරු හිමිකම ලබා දෙන ඒ එම සමාගමෙන් සිදු කළ ඉල්ලීමකට අනුවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *