ජලාශවල වාන් දොරටු වසා දමයි

වර්ෂාවත් සමඟ විවෘත කෙරුණු ජලාශවල වාන් දොරටු මේ වන විට වසා දමා ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර ප්‍රකාශ කළේ දැදුරුඔය ජලාශයේ පමණක් තවමත් වාන් දොරටු 2ක් විවෘතව පවතින බවයි.

එහි ජල මට්ටම ද මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ඔහු කියා සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *