7 වන විධායක ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවය මේ වන විට ආරම්භ වී ඇත

මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවය රුවන්වැලි මහසෑරදුන් අභියසදී මේ වන විට ආරම්භ වී ඇත.

එම ස්ථානයේ සිටින අප වාර්තාකරු පැවසුවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහබාගි වීමට අනුරාධපුර නගරයට විශාල පිරිසක් පැමිණ ඇති බවයි.

නගරය පුරා මග දෙපස රැඳි ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතිමට සූදානමින් සිටින බවද ආරංචිමාර්ග සදහන් කරයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *