ඩොලරයේ අද අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (23) දිනයට අදාළ ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල නිවේදනය කර තිබේ.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 356.67 ලෙසත් ඩොලරයේ විකිණුම් මිල රුපියල් 367.39 ලෙසත් සඳහන් වෙයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *