තරුණ නළුවා නොසිතූ මොහොතක දිවි ගමනට සමු දෙයි

ප්‍රංශ ජාතික ජනප්‍රිය නළුවෙක් වන ගැස්පාර්ඩ් උල්ලියෙල් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඔහු, එළිදැක්වීමට නියමිත “Moon Knight” ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයක් රඟපෑමටද නියමිතව සිටියේය.

ඇල්ප්ස් කඳුකරයේ හිම ක්‍රීඩාවේ යෙදෙන අතරතුර සිදුවූ අනතුරකින් ඔහුට දිවි අහිමිවූ බව වාර්තා විය.

තවත් පුද්ගලයෙක් සමග ගැටී ඔහුගේ හිසට ඇතිවූ බරපතළ තුවාල හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව, 37 හැවිරිදි ගැස්පාර්ඩ් මියගියේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *