අමාත්‍ය ජෝන් අමරතුංග සම්බන්ධ ඡායාරූප සම්බන්ධයෙන් මේදිනවල සමාජ ජාල ඔස්සේ කතාබහක් ඇතිව තිබෙනවා.
එම ඡායාරූපය සම්බන්ධයෙන් අමාත්‍යවරයා පොලිසියට පැමිණි කර ඇති බව පැවසෙනවා.
එය තමන්ගේ නොවන බව පවසමින් ඔහුගේ බවට විශ්වාස කෙරෙන ෆේස්බුක් ගිණුමක් මගින් සටහනක් තබා තිබෙනවා.
මේ අතර අදාළ ඡායාරූපය පිළිබඳව කිහිප දෙනෙකුගෙන්ම පොලීසිය සාක්ෂි ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගත් සටහන පහතින් දැක්වෙනවා.