රෝහිතගේ තරග බිමට අම්මයි නෑනයි බිරිඳයි ඇවිත් (PHOTOS)

ලීග් රග්බි තරගාවලිය යටතේ පසුගියදා CH&FC හා Police කණ්ඩායම් අතර පැවති රග්බි තරගය පැවැත්වුණා.

එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ ද තරග කළා.

තරගය නැරඹීම සඳහා ශිරන්තිව රාජපක්ෂ මහත්මිය සමග නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණි රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ මහතාගේ බිරිඳ ටට්යානා ද පැමිණ සිටියා.

තරගය අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් මෙසේයි.

(ඡායාරූප උපුටා ගැනීම සමීර පෙරේරාගෙන් )

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.