අද ආසාදිතයින් 1,897ක්

අද (05) දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,897කි

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 117,487ක් දක්වා ඉහළගොස් තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *