තවත් ප්‍රදේශයකට සංචාරණ සීමා

අනුරාධපුර දේවානම්පියතිස්ස පළමු අදියර ප‍්‍රදේශයට සංචාරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ විසින් කටයුතු කර තිබෙනවා.

එම ප්‍රදේශයේ පුද්ගලයන් දස දෙනෙකු කොරෝනා ආසාදිත වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබුණා.

මෙසේ ආසාදිත වී ඇත්තේ අනුරාධපුර මහ නගර සභා සේවකයන් සහ ඔවුන්ගේ ඥාති පිරිසක්.

ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *