ඡන්ද ගැනීම නවත්වන්න ‘ට්‍රම්ප් ‘ උසාවි යන්න හදයි – සම්පුර්ණ වීඩියෝව මෙන්න (VIDEO )

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවත් ප්‍රාන්ත කිහිපයක ප්‍රතිඵල නිකුත් වීමට තිබියදී තමන් ජයග්‍රහණය කළ බව ප්‍රකාශ කර තිබෙනවා.

එසේම ඇතැම් ප්‍රාන්තවල ඡන්ද ගණන් කිරීම නැවත්වීම සඳහා තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවද ඔහු එහිදී සඳහන් කළා.
මේ වනවිට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට සිය පාක්ෂිකයින් අමතමින් සිටී.

ඔහු පවසන්නේ, “අපි ජයග්‍රහණය සැමරීමට ලෑස්තියි” යනුවෙනි.

අදාළ සම්පූර්ණ වීඩියෝව පහතින්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *