දේශපාලන දැන්වීම් ප්‍රචාරය නැවැත් වීමට ට්විටර් සමාජ ජාලය තීරණය කරයි

ට්විටර් සමාජ ජාලය, දේශපාලන දැන්වීම් ප්‍රචාරය නවතා දැමීමට තීරණය කර ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝසි පවසනවා.

ඔහු කියා සිටියේ දේශපාලනඥයන් මුදලට දැන්වීම් ප්‍රචාරය කිරීමට වඩා ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමේ අරමුණින් කටයුතු කළ යුතු බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *