සිර භාරයේ සිටි ඔස්ට්‍රේලියානු බ්ලොග්කරුවන් දෙදෙනාට නිදහස

බ්‍රිතාන්‍ය-ඕස්ට්‍රේලියා සම්භවයක් ඇති තරුණියක් සහ ඇගේ ඕස්ට්‍රේලියානු ජාතික පෙම්වතා ඉරාන සිර භාරයේ සිට පසුගියදා නිදහස් කෙරුණා.

සංචාරක බ්ලොග් ලියන්නන් දෙදෙනෙක් වන olie Kingහා Mark Firkin මේ වසර මුල දී සිරභාරයට ගැනුනේ අවසරයකින් තොරව ටෙහෙරානයේ ඩ්‍රෝන් කැමරාවක් යැවීම හේතු කොටගෙනයි.