රාජගිරියේ පස් කන්දකට දෙදෙනෙකු යට වේ

රාජගිරිය – කළපළුවාව – අග්ගොන මාර්ගයේ ඉදිකිරීමක් සිදුකරන ස්ථානයක් අසළ පිහිටි පස් කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු යටවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඉදිකිරීම සඳහා එක්ව සිටි කම්කරුවන් දෙදෙනෙකු අද උදෑසන මෙම අනතුරට ලක්ව ඇති බවයි.

ඉන් එක් අයෙකු මුදාගෙන ඇති අතර, අනෙක් පුද්ගලයා මුදාගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *