ඉතාලියේ සිට පැමිණි දෙදෙනෙක් IDH රෝහලට – ඔවුන්ට කොරෝනා වෛරසයේ මුලික ලක්ෂණ !

නව කොරෝනා වෛරසය ආසාධිතවූ බවට සැක කෙරෙන ලාංකිකයින් දෙදෙනක් අංගොඩ පිහිටි IDH රෝහලට ඇතුලත් කර තිබෙනවා.

IDH රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කලේ මෙම පුද්ගලයින් දෙදෙනා ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

මේ වන විට එම පුද්ගලයින් දෙදෙනාගේ සාම්පල් බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට යවා ඇති බවයි.

මෙම පුද්ගලයින් දෙදෙනාට උණ සහ කැස්ස වැනි කොරෝනා වෛරසයේ මුලික රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *