කළු ගලක් ඇතුළේ කිලෝ දෙකක නිල් මැණිකක්!

ඇළහැර බකමූණ පොල්අතුවාඩිය ප්‍රදේශයේ මැණික් පතලක කළු ගලක් තුළින් කිලෝ දෙකක පමණ නිල් මැණිකක් හමුවී තිබෙනවා.

මෙම කළුගල තුළ කිඳා බැස ඇති නිල්මැණික ප්‍රමාණයෙන් කැරට් 1000කට අධික බව පැවැසෙනවා.

මෙය ඉතාමත් දුර්ලභ පිහිටීමක් බව පතල් හිමිකරු සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *