පෞද්ගලික බැංකුවක මුදල් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු ආරක්ෂක නිලධාරියාට වෙඩි තියයි

අනුරාධපුර නගරයේ පෞද්ගලික බැංකුවක මුදල් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු එහි සිටි ආරක්ෂක නිලධාරියාට වෙඩි තබා පළා ගොස් තිබෙනවා.

අදාළ බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රයට අද උදෑසන මුදල් ඇතුළත් කිරීමට පැමිණි අවස්ථාවකදීයි මෙම කොල්ලකෑම සිදුකිරීමට උත්සාහ දරා ඇත්තේ.

කෙසේ වෙතත්, පැමිණි පිරිසට මුදල් කොල්ල කෑම සිදුකිරීමට නොහැකි වී ඇති අතර, වෙඩි තබා ඇත්තේ ආරක්ෂක නිලධාරියාගේම ගිනි අවියෙන් බවයි පොලීසිය සදහන් කළේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *