ආශු මාරසිංහ ඉල්ලා අස්වේ

පාර්ලිමේන්තුවේ වැය ශීර්ෂ දෙකක් පරාජයට පත්විමේ වගකිම භාරගනිමින් ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක මහාචාර්ය ආශු මාරසිංහ එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඔහු තම ඉල්ලා අස්විමේ ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකර ඇති බව වාර්තා වනවා.

අභයන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය හා බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *